⚡ A Gangster Became a High Schooler ⚡
⚡ A Gangster Became a High Schooler ⚡ Manhwa - SINHALA Translation **************************** "මගේ හීනෙ ඉස්කෝලෙ යන එක" කිම් ද්‍යොක් පල්, චිල්ස්‍යෙඔංපා කල්ලියෙ ලොක්කා, ඉගෙනගෙන නැතත් පාසල් ජීවිතයක් ලබන්න ආසාවෙන් ඉන්න කෙනෙක්, වැස්ස දවසක පාලමෙන් පැනපු සොං යී හ්‍යොං කියන පිරිමි ළමයව බේරගන්න යද්දි වාහනයකට හැප්පිලා මැරෙනවා. "මම හිතනවා ඒ කොල්ලා බේරුණා කියලා." එයා ඇහැරෙද්දි,එයා හොයාගන්නවා තමන් ඉන්නේ සොං යී හ්‍යොං ගේ ඇඟ ඇතුලේ කියලා. තමන්ට අයුතු විදියට කරදර කරලා පිටමං කරන්න හදපු නිසා ඇත්ත සොං යී හ්‍යොං සියදිවිනසාගන්න හදපු බවක් ද්‍යොක් පල් හොයාගන්නවා. ඒ වෙනුවට එයා තීරණය කරනවා යී හ්‍යොං වෙනුවෙන් පලිගන්න යී හ්‍යොං ඉගෙනගත්ත පාසලට යන්න. ඒත් චෝයි සේක්‍යුං, යී හ්‍යොං හිතින් කැමති වෙලා හිටිය කෙනා, එයාව සැක කරන්න පටන් ගන්නවා. "තමුන් යී හ්‍යොං නෙවෙයි." **************************** Author(s) : Horol Artist(s) : Gitan **************************** Chapters (1) Chapter 1 (2) Chapter 1.5