මාරක බහුරූපේක්ෂය (Kaleidoscope of Death)
තමන් වටේ තියෙන හැම දෙයකම පරස්පරවිරෝධී බවක් වගේම නොගැලපීමක් පැතිරිලා යන බව ලින් ජියුෂ' ට ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වුණා.
පස්සේ, එක අසාමාන්‍ය දවසක, ඔහු දොරක් විවෘත කළා, ඒත්, තමන්ට හුරුපුරුදු ශාලාව, ඉමක් කොනක් නැති කොරිඩෝවක් බවට පත්වෙලා තියන විදිය ඔහු අනාවරණය කරගත්තා.
මේ කොරිඩෝවේ දෙපැත්තෙම තිබුණේ එක සමාන යකඩ දොරවල් දොළහක්.
කතාව ආරම්භ වුණේ මේ විදියට.
රුඅන් නන්චු, ලින් ජියුෂ' ට මෙහෙම කිව්වා, " ඔයා ආගාධය දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියොත්, ආගාධයත් ආපහු හැරිලා ඔයා දිහා බලයි."
මේක අහපු සැනින් ලින් ජියුෂ' ගැඹුරු කල්පනාවකට වැටුණා. ඊටපස්සේ ඔහු තමන්ගේ කලිසමේ ශිපරය පහතට ඇදලා ආගාධය දිහාට එල්ල කළා.
රුඅන් නන්චු: "...ඔය කලිසම හරියට ඇඳගන්න!"
...........................................................................
කතෘ : Xī Zǐxù (西子绪)
පරිච්ඡේද ගණන: 139 + 10 extras
ඉංග්‍රීසි පරිවර්තනය : Kaleidoscope of Death
⚠ මෙම සිංහල පරිවර්තනයේ සම්පූර්ණ අයිතිය මා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම හෝ වෙනත් ස්ථානයක පළ කිරීම සපුරා තහනම් වේ. ⚠ ~HeLi Xuan~
*************************************************************
Chapter List
3) ශාපලත් රැයක්
4) තවත් මරණ
5) සිඳී ගිය ළිඳ
6) පන්සලට ඇතුළු වීම
7) කාන්තාවක්
8) දුෂ්ට දේවතාවියක්
9) අන් අයගේ හදවත්
10) මිනිසුන් හාරා ගොඩදැමීම
👉Photo credits for respective owners.

Comments
Post a Comment